Didula Holiday Resort, Anuradhapura

Didula Holiday Resort

Ayubowan ! . "Didula holiday  resort "  situated in  stage3 ,Anuradhapura..  only  1km away from the Anuradhapura new town, beautiful holiday resort is perfect for a family trip. three bed rooms with fan ,beds for 13 peoples( max; 20), self catering, can arrange BBQ  , two Bathrooms inside the home( one of attach bathroom), out side toilet & bath area , Dining area &living area. you can serch this place on google ,google map & facebook ( serch - Didula Holiday Resort)                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                 ආයුබෝවන් !, අනුරාධපුර 3 පියවර  නිස්කලංක පරිසරයක පිහිටා ඇති මෙය කුඩා කන්ඩායම් වශයෙන් විනෝද /වන්දනා චාරිකා සදහා පැමිනෙන ඔබ වෙනුවෙන්ම නිමවා ඇති නිවසකි. අනුරාධපුර නව නගරයට 1km පමණ දුරින් පිහිටා ඇති අතර සියළු පහසුකම් වලින් යුක්තබව පැවසිය යුතුය. කාමර තුනක් සහ නාන කාමර දෙකක් නිවස ඇතුලත පිහිටා ඇත, තවද නිවසට බාහිරින් නාන ස්ථානයක් සහ සාමාන්‍ය වැසිකිළියක් පිහිටා ඇත.නිදන කාමර තුන නෙට් , විදුලි පංකා වලින් යුක්තය. නිදන කාමර තුනෙහි වැඩිහිටි 12දෙනෙක් සදහා පහසුකම් ඇති අතර රියදුරු සදහා වෙනමම ස්ථානයක් වෙන්කර ඇත..(15-20 දෙනෙක් සදහා පහසුකම් සලසා දිය හැක). සියළු ආම්පන්නවලින් යුක්ත මුළුතැන්ගෙයකින් සමන්විත  වන අතර පිරිසිදුකම ඉතා ඉහල මටිටමක ඇති බව දැන්විය යුතුය. රැපවාහිනි ඇතුළු සියළු අංගයන්ගෙන් මෙම ස්ථානය සම්පුර්ණ බව දන්වා සිටිමු.දුම්රියෙන් පැමිණෙන්නේ නම් ඒ සදහා අවශ්‍ය ප්‍රවාහන පහසුකම් ඉතා සාධාරණ මිල ගන්න යටතේ සලසා දිය හැක. ස්තුතියි... වැඩිදුර තොරතුරු සදහා දුරකථන ඇමතුමක් ලබා දෙන්න .....               TEL  - 0776203344 / 0716283344 / 0777401159  Rental rates:Gas = Rs 250/=(per day),filtered Drinking Water 19 L = Rs 100/=Bottled Drinking Water 19 L = Rs 200/=1.5 L = Rs 80/=Click on images to enlargeTo book/reserve please contact:Name: Lasantha SenanayakeEmail:Tel: 0776203344 / 0716283344

Address
Tel: 0776203344 / 0716283344
Email:
Web:
Price: Rs. 5,000 Per Day
Sleep: 15
Rooms:
Didula Holiday Resort, Anuradhapura
Didula Holiday Resort, Anuradhapura
Didula Holiday Resort, Anuradhapura
Didula Holiday Resort, Anuradhapura
Didula Holiday Resort, Anuradhapura
Didula Holiday Resort, Anuradhapura
Didula Holiday Resort, Anuradhapura

Comments

Popular Posts

Hotel Shanghai, Homagama