MSP LODGE, Anuradhapura

MSP LODGE

ආයුබෝවන‍්! අනුරාධපුර ධ‍ර‍්මපාල මාවතේ අංක 2A/1B නුවර වැව මහජන බැංකුව ඉදිරිපිට නිමවු අලංකාර ගොඩනැගිල්ලේ MSP LODGING නමින් ඔබ සදහාම වෙන්වු නවාතැනක් නිම වු වගයි.MSP LODGE දැන් ඔබ සදහා අවශ්‍ය සියලු පහසුකමි වලින් යුත් නවාතැනේ දස දෙනෙකුට එකවර ඉතා අඩු මිලකට නවාතැන් ගත හැක .නගර මධ්‍යයේ පිහිටා ඇති නමුත් ඇතුලු වු පසු ඉතා නිස්කලංක බවක් දැනෙනු නිසැකය.TV නැරඔිමෙි පහසුකම හා ඉතා පුලුල්වු ඉඩ කඩ.ඉහල මහලේ සිට අවට නරබන ඹබට දිස් වන නුවර වැව.ඒ සමග දිස් වෙන රැවන්මැලි සැය;ජේතවනාරාමය ඉතා පැහැදිලිව දිස්වෙි.වමි පසින් දිස්වන්න දුර ගමන් සේවා පෞද්ගලික බස් නැවතුමිපලට 20M.දකුනුපසින් දිස්වන පරන බස් නැවතුමිපලට ඇති දුර මිරට 20ක් වන අතර අනුරාධපුර ප්‍රධාන දුමිරිය නැවතුමිපලට මිටර 200යක දුරකින් යුක්ත වේ.ඉදිරිපසින් මහජන බැංකු ශාකාව පිහිටා ඇත..ඹබට අවශ්‍ය සේවා පහසුකමි ඒ අවටින් ඉතා කෙටි කාලයක් තුල ලබා ගත හැකි අතර කලින් වෙන් කරවා ගැනිමට හෝ පැමින වෙන්කර ගැනිමට අවශ්‍ය නමි ඒ සදහා පහත දුරකථන අංක විමසන්න

Address
Tel: 0773020982,0765728583,02556358934
Email:
Web:
Price: Rs. 1,000 Per Day
Sleep: 10
Rooms:
MSP LODGE, Anuradhapura
MSP LODGE, Anuradhapura
MSP LODGE, Anuradhapura
MSP LODGE, Anuradhapura
MSP LODGE, Anuradhapura
MSP LODGE, Anuradhapura
MSP LODGE, Anuradhapura

Comments

Popular Posts

Hotel Shanghai, Homagama